Welcome to
Saman Cabs
Book Now
Island wide service
Packages available
ඔබට අවශ්‍ය කාර් ලොරි බස් අඩුම මිලට අපෙන් !

Nissan fb12 car for sale




 හොදින් කියවා වැඩිදුර විස්තර දැන ගන්න කොල් කරන්න

📞0️⃣7️⃣7️⃣9️⃣2️⃣2️⃣1️⃣9️⃣0️⃣9️⃣
📌1990 නිෂ්පාදිත 91රෙජිස්ටර්
📌ෆුල් ඔප්ෂන් (පවර් ෂටර් , ඩුවෙල් පවර් මිරර්)
📌Air condition. Power steering
📌හොදම ධාවන තත්වය
📌නිවසේ පාවිච්චිය
📌ලයිට් මීටර් සියල්ල වැඩ
📌ටයර් බැට්රි අලුත්
📌එන්ජින් එක සුපිරියට තියනව එලියට සද්දයක්වත් නැ
📌ඔරිජිනල් ආපු කැලි නිකල් කැලි සේරම තියනව
📌සීට් වල කුෂන් එක හොදටම හොදයි.
🛑සීට් කවර ටික ටිකක් මදි
🛑රැක් බාර් එකේ බුෂ් පොඩ්ඩක් සද්ද කරනව
🛑ඉස්සරහ දොරවල් දෙකේ පින් බැහැලා
🛑පේන්ට් එක සිරිලා තියනව බෆර් වල තැන් 3 ක්
ගාන 15.75යි. කෑෂ් කරනවනම් තව පොඩ්ඩක් අඩු කරනව
13 යි ගනන් වලටත් තියනව කියලා ඉල්ලන්න එපා 1990 ඔරිජිනල් ෆුල් ලයිට් ෆුල් ඔප්ෂන් ඒවා ඒ ගානට නැ. 17 න් පහල නම් තවම දැක්කෙ නැ. ෆුල් ලයිට් කරපුවා එක්කයි. හාෆ් ලයිට් එක්කයි පටල ගන්න එපා. අඩුපාඩු වලට ලක්ෂයක්වත් යන් නැ හදන්න. අඩුපාඩු නිසා තමයි මේ ගානට දෙන්නෙ🛑

No comments

Powered by Blogger.