අනුරාධපුරේ නවතින්න තැනක්.
Ad Type : Sell Item
Category : Home and Garden
Location : Anuradhapura
Year : 2025
Price : 7000LKR
Contact : 0769167180
Description : මේ නව වසරේ ඔබේ ආදරනීයයන් හා එක්ව අනුරපුරේ අසිරිය විදින්න සහ පුජනීය ස්ථාන වැදපුදා ගන්න එන ඔබට ...... 14 දෙනෙකුට පහසුවෙන් ඉන්න පුලුවන් කාමර 04ක Villa එකක් ඉතාමත් සාධාරණ මිලකට. ඔන්න මේ සුපිරිම වාසිය දෙන්නෙ Homestay Anuradhapura වෙතින්.... 14 දෙනෙකුට පහසුවෙන් නිදාගත හැකි වායු සමනය කල හා නොකල ඉතාමත්ම පිරිසිදු Bathroom 04ක් සහ සැප පහසු Metres සහිත ඇදන් ඇති... කාමර 04ක්... 👉ඔබට සිතැගි පරිදි ඔබේ කෑම වේල සකසා ගැනීමට සියලුම ගෘහ උපකරණ සහිත අංග සම්පුර්ණ Kitchen එකක් අප වෙතින් නොමිලේම.....එහෙමත් නැත්නම් ඔබට අවශ්‍යය ඕනෑම ආහාර වේලක් ඉතාමත් සාධාරණ මිල ගනන් වලට කිසිදු රසකාරකයකින් තොරව අපිම ගෙදර හදන කුලුබඩු යොදාගන සකස්කරන මෙන්න මේ කෑම ඉතාමත් පිරිසිදුව අපගෙන් ලබා ගැනීමට අවස්තාව Rice & Curry - Fried Rice - Yellow Rice - -, Noodles - , Kottu - - String hoppers. ඒවගේම තව ඔයාලට ඕන කෑමක් ඕන වීදිහට අපිට හදලා දෙන්නත් පුලුවන්. තව... 👉සියළු ගෘහ උපකරණ සහිත විසිත්ත කාමරය..., ශීතකරණය, රූපවාහිනීය වගේම iron එකකුත් ඔයාලට පාවිච්චිකරන්න අපි තියලා තියනවා. ඒ කියන්නේ කිසිම බඩුවක් ගෙදරින් අරන් එන්න ඕන නැහැ. ඒ ටික විතරක්ද , නැහැ පුජනීය ස්ථාන වැදපුදා ගන්න එන ඔබට...👇👇👇 🙏වෙස්සගිරිය 🙏ඉසුරුමුණිය 🙏සදහිරුසෑය 🙏ශ්‍රී මහා බෝධිය 🙏රුවන්වැලිසෑයට එකම මාර්ගයෙන් පහසුවෙන් සුළු වේලාවකින් යන්නත් අපේ Villa එකේ ඉදන් පුලුවන්. ඉතින්, එන්න විදින්න ඔබේ දවස ඔබේම කරගනිමින්.. Call for more details - 077 2642268 _________________________________
ID : 155202617936
#
No comments
Post a Comment