නුවර එළියේ නවතින්න තැනක්.
Ad Type : Buy Item
Category : Home and Garden
Location : Nuwara Eliya
Year : 2026
Price : 7000LKR
Contact : 0769167180
Description : ✨නුවරඑළියේ රූම් එකක් වත් ගන්න බැරි ගානකට මුළු ගෙයක්ම😮😮😮(6දෙනෙකුට මුළු ගෙදරම රුපියල් 7000).... (සිටිනා පිරිස අනුව ගණන් වෙනස් වේ ) 🤩ඔයාලත් නුවර එළියේ trip එකක් යන්න හිතන් ඉන්නවනං පට්ටම නිදහස් සුපිරී place එකක් මෙන්න....... 🔥🔥 නුවරඑළියේ සන්චාරය කරන ඔබට නිදහස් සුන්දර නවාතැනක් 🔴 6දෙනකුට ප්‍රමාණවත්)️ පූර්ණ නිදහස සමගින් හෝර්ටන් තැන්න,නුවරඑළිය ප්‍රධාන මාර්ගයට යාබදව 🔴නිල්ල පිරුණු තේ යායක්, හග්ගල කඳු වටියෙන් හරි konic hill කඳු යායෙන් වටවූ, හරි නිල්ල පිරුණු තේ යායක ඇවිදීමේ අවස්ථාව සමගින් 🔴 සුළු මුදලකට මුළු ගෙයක්ම 🔴 ඔබත් එන්න....... අමතන්න 📞 🔴 2 bed (rooms,kitchen ,hot water ,gas cooker ) 🔴=(0770635766,0770615413)...... දැන්ම කතා කරලා book කරගන්න...................... 🔥උයා ගන්නත් සියළුම පහසුකම් තියනවා 🔴මෙහෙ room එකකවත් මේ ගානට ඉන්න බැ මේ දවස් වල.......
ID : 1552026162159
#
No comments
Post a Comment